ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආයතන කිහිපයක් මුදල්,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවට වාර්තා වේ.
කොළඹ නෙළුම් කුලුණ ,ශ්‍රී ලංකා ටෙලිකොම්,නෝර්ත් සී,ත්‍රිපෝෂ සමාගම,ජාතික ලුණු සමාගම,සිමෙන්ති සංස්ථාව,රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් අදාල ගැසට් නිවේදනය මගින් මුදල් අමාත්‍යාංශය යටතට පත් කර ඇති බව සදහන්.
