මලාපවහන ගාස්තුත් ඉහළට.

ජල ගාස්තු ඉහළ දැමීමට සාපේක්‍ෂව අද (3) සිට මලාපවහන ගාස්තු ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන අතර එම ගැසට් නිවේදනයට අනුව ස්ථාවර ගාස්තුවක් ද ගෙවිය යුතු බවත් , ජල සම්පාදන මණ්ඩලයේ ජල සැපයුමට අමතරව විකල්ප විභවයන් භාවිතා කරන විට ඒ සඳහා ජල සම්පාදන මණ්ඩලය කාලානුරූපීව තීරණය කරන අතිරේක ගාස්තුවක් ගෙවි යුතු බවත් වාර්තා වේ .

Exit mobile version