ෂාෆ්ටර්ගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිත බවට වාර්තා වේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අසේල මෙන්ඩිස්ගේ සහභාගිත්වයෙන් යුත් පංච පුද්ගල විශේෂඥ මණ්ඩලය විසින් මෙම පරීක්ෂණය සිදු කරනු ලබන බව සදහන්.

Exit mobile version