ඉන්දියාවේ පෙරහැරක් අතරතුර වෙඩි .

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති ආගමික පෙරහැරක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් 7 දෙනෙකු තුවාල ලබා තවත් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

මෙම පෙරහැර නැවැත්වීම සඳහා ගල් ප්‍රහාර එල්ල කරමින් , මෝටර් රථවලට ගිනි තබමින් මැර පිරිසක් විසින් වෙඩි තැබීම සිදු කර ඇති අතර මොවුන් විසුරුවා හැරීමට පොලිසිය කදුළු ගෑස් සහ අහසට වෙඩි තබා ඇති බව සඳහන් .

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ අන්තර්ජාල සේවාවන් අත්හිටුවා ඇති බවත් , විශාල වශයෙන් රැස්වීම් තහනම් කරමින් තහනම් නියෝග නිකුත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ .

Exit mobile version