අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට වෙඩි.

අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලිසිය ගාල්ල කරාපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේ පළාගොස් ඇති බව සදහන්.

Exit mobile version