අණ නොතකා ගිය යතුරුපැදියට වෙඩි.

රඹුක්කන බෝලගම කොටගම පොලිස් මාර්ග බාධකය හරහා අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසිය විසින් වෙඩි තබා ඇති අතර යතුරුපැදිකරු තුවාල ලබා රෝහල් ගත කළ බව වාර්තා වේ.

Exit mobile version