විරෝධතා මැඩලන්න අහසට වෙඩි.

විරෝධතා කණ්ඩායමක් විසුරුවා හැරීම සඳහා හඟුරන්කෙත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අනතුරු ඇගවීමේ වෙඩි 38 ක් අහසට තබා තිබෙන බවත් , 200 කට අධික පිරිසක් විරෝධතාවේ නියැලුණු බවත් වාර්තා වේ.

Exit mobile version