පොලීසිය ගහන පදයට මහේස්ත්‍රාත්වරු නැටිය යුතු ද?

අප දන්නා සහ අපට වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුල රාජකාරී සිදු කරන දූශිත පොලිස් නිලධාරින් විසින් සාධාරණ මිනිසුන් ද නඩුවලට පටලවා තිබේ. ඒ අනුව සොයා බැලීමේදී අධිකරණ වලට ඉදිරිපත් කර තිබෙන පුද්ගලයන්ගෙන් 50%ක්ම නිවැරදි මිනිසුන් වේ. පොලිස් නිලධාරින් විසින් නඩු පවරනු ලබන්නේ නිවැරදි මිනිසුන්ට බවත් ලොකු ලොකු මිනිස්සුන්ගේ නඩුවලට පයින් ගසන බවත් … දිගටම පොලීසිය ගහන පදයට මහේස්ත්‍රාත්වරු නැටිය යුතු ද? කියවන්න