එළවළු මිලේ සැලකිය යුතු වෙනසක්.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ(05) දින එළවළු 60,000කට ආසන්න ප්‍රමාණයක් ඉතිරි වී ඇති බව වාර්තා වේ. 

ඉන්ධන මිල අධිකවීමත්, ගොවීන්ගේ පැමිණීම අඩුවීමත්, වෙළඳුන්ගේ පැමිණීම අඩුවීමත් මෙයට හේතුව බවට වෙළෙඳ සංගම් සභාපතිවරයා පවසා තිබේ.

මේ හේතුවෙන් එළවළු මිල ගණන් පහළ බැස ඇති බවට ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version