ඉදිරි මාසය වන විට පොල් ගෙඩියක මිල රුපියල් 50කින් පමණ පහළ යාමට ඉඩ ඇති බවට පොල් වගාකරුවන්ගේ සංගමය වාර්තා කරයි.
කෙසේ වෙතත් එමගින් දේශිය පොල් කර්මාන්තයට බලපෑම් එල්ල වනු ඇති බවට එම සංගමය ප්‍රකාශ කර තිබේ.
මේ වන විට වෙළෙදපොලේ පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවා ගොස් ඇති බව සදහන්.
