සිනොපැක් පළමු ඉන්ධන පිරවුම්හල විවෘත කෙරේ.

චීනයේ සිනොපැක් සමාගම සිය පළමු ඉන්ධන පිරවුම්හල ඊයේ (30) කොට්ටාව මත්තේගොඩ ප්‍රදේශයේ දී ආරම්භ කළ බව වාර්තා වේ.

ඛණිජ තෙල් සංස්ථාව යටතේ දේශීය කළමනාකරුවෙකු විසින් පවත්වාගෙන ගිය මෙම ඉන්ධන පිරවුම්හල ඊයේ (30) සිට සිනොපැක් සමාගමේ කළමනාකාරීත්වය යටතට පවරා දී තිබේ.

Exit mobile version