සිනොපෙක් මිලත් ඉහළට.

සිනොපෙක් සමාගමත් අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 358.00 දක්වාත් , ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල 414.00 දක්වාත් , ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 338.00 දක්වාත් , ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 356.00 දක්වාත් ඉහළ දමා තිබේ.

Exit mobile version