චීනයේ සයිනොපෙක් සමාගම විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් බත්තරමුල්ලේ පිහිටි ඉන්ධන පිරවුම්හල මඟින් ඔවුන්ගේ වෙළෙඳ නාම යටතේ ඉන්ධන බෙදාහැරීම අද (13) ආරම්භ කළ බව වාර්තා වේ .
ඒ අනුව මෙම පිරවුම්හලෙන් ද වෙළඳපොලේ පවතින සියලු ඉන්ධන වර්ග ලබා දෙනු ලබන්නේ රුපියල් 3 ක මිල අඩු කිරීමක් යටතේ බව සඳහන් .
