සිනොපෙක් බෙදීම අද සිට.

සිනොපෙක් හි පළමු ඉන්ධන තොගය අද (01) බෙදා හැරීම සිදු කරන බව වාර්තා වේ .

එමෙන්ම එහි දෙවන තොගය හෙට (02) දිවයිනට පැමිණෙන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළ බව සඳහන් .

Exit mobile version