කුඩා දරුවන් හය දෙනෙකු ජීවිතක්ෂයට .

ඇමෙරිකාවේ ටෙනිසි ජනපදයේ නෑෂ්විල් ප්‍රාන්තයේ පෞද්ගලික පාසලක සිදු වූ වෙඩි තැබීමකින් කුඩා දරුවන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version