හය දෙනෙකුට මරු කැදවූ අනතුර.

කුඩා ප්‍රමාණයේ ජෙට් යානයක් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපොළ අසල දී කඩා වැටී ඇති බව වාර්තා වේ.

පසුව එම ජෙට් යානය ගිනිගෙන අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෙස්නා සී 550 වර්ගයේ ව්‍යාපාරික ජෙට් යානය ගොඩබැස්වීමට යාමේ දී සිදුවූ දෝෂයක් එම අනතුරට හේතුවී ඇති බව සදහන්.

යානාවේ සිටි මගීන් සහ එහි නියමුවා අනතුරින් මියගිය පිරිසට අයත්ය.

Exit mobile version