පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ට යළිත් සිය රාජකාරී කළ ස්ථානවලම සේවයට වාර්තා කිරීම සඳහා ඉඩ ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,මහ ලේකම් දයාසිරි ජයසේකර , පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල හා කොළඹ මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක එම්.එච්.මන්සිල් මහත්වරුන් ඇතුළු 2023 වර්ෂයේ පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් පිරිසක් නිදහස් චතුරස්‍රය අසල සිට පා ගමනින් පැමිණ අමාත්‍යාංශය ඉදිරිපිට රැඳී සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇතුළු පිරිසක් අමාත්‍යාංශයේ ලේකම් හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අද (24) සංදේශයක් භාර දුන් බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට සංදේශයක්.
-
by publisher 1

- Categories: ප්‍රජා
- Tags: ප්‍රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024