බොර තෙල් මිලෙහි සුළු අඩුවීමක්.

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල ඊයේ (27) සුළු වශයෙන් අඩු වීමක් දක්නට ලැබුණු බව වාර්තා වේ.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 73 – 74 ත් අතර මිල ප්‍රමාණයක සටහන් වූ අතර ඇමෙරිකානු ඩබ්ලිව් . ටී . අයි . බොරතෙල් බැරලයක මිල ඩොලර් 70 ට අඩු අගයක් වශයෙන් සටහන් වී තිබූ බව සඳහන් .

Exit mobile version