ශ්‍රී ලංකාවේ දිනකට 40 දෙනකු පමණ මිය යන්නේ දුම් වැටි පානය කිරීමෙන් බව මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ ධනුජිත සදුෂ මහතා ප්‍රකාශකොට ඇති බව වාර්තා ව.
වසරකට 15000 ක පමණ ජනතාවක් දුම් පානය නිසා මියයන බව ලෝක සෞබ්‍යය සංවිධානය පෙන්වාදී ඇති බව පැවසේ.
