IMF පළමු සමාලෝචනයෙන් විසඳුම් ලැබේවි – වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයෙන් අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව තමන් ඉදිරිපත් කළ ගැටලු සඳහා විසඳුම් ලැබෙතැයි අපේක්ෂා කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති  එකමුතුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම මෙම සමාලෝචනය මේ මස තුළ දී  සිදු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කර තිබේ.

Exit mobile version