සෝනියා ගාන්ධි රෝහල්ගත කෙරේ.

පපුවේ හටගත් ආසාදනයක් හේතුවෙන් ඉන්දීය කොංග්‍රස නායිකා සෝනියා ගාන්ධි
ඊයේ (02) පස්වරුවේ දිල්ලි හි ශ්‍රීමත් ගංගාරාම් රෝහලට ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

76 හැවිරිදි සෝනියා ගාන්ධි මෙලෙස රෝගී වී ඇත්තේ උත්තර් ප්‍රදේශ් හි කළ සංචාරයක් නිම කර ආපසු පැමිණීමෙන් අනතුරුව බව සඳහන් .

Exit mobile version