ස්පා ඇවිත් ආපසු නොයයි.

මීගමුවේ පිහිටි සම්භාහන ආයතනයක සේවය ගනිමින් සිටි මැදිවියේ පුද්ගලයකු හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ.

මියගිය අය කාගේ කවුදැයි තවමත් හඳුනාගෙන නොමැති අතර ඊයේ රාත්‍රී සම්භාහනයේ යෙදී සිටියදී  රෝගීවීමෙන් පසු 1919 හදිසි ගිලන් රථයකින්  මධ්‍යම රාත්‍රී 12.00 පමණ මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවට රෝහල් ප්‍රකාශකයෙක් පවසා තිබේ.

Exit mobile version