සනත් නිශාන්තගෙන් කථානායකවරයාට ලිපියක් .

තමාව සති දෙකක කාලයක් සඳහා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීම තහනම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා කථානායකවරයාට නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ .

පසුගිය දා පාර්ලිමේන්තු සභාගර්භයේ දී සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ කනගාටුව පළ කරන බවත් , එය සිදුනොවිය යුත්තක් බවට තමා විශ්වාස කරන බවත් කථානායකවරයාට යොමු කළ ලිපියේ සඳහන් කර ඇති බව ද වාර්තා වේ .

එම තත්ත්වයට පත්වීමට හේතු කාරණා කිහිපයක් සනත් නිශාන්ත මහතා විසින් කථානායකවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර සනත් නිශාන්ත මහතා කථානායකවරයා වෙත ඉදිරිපත් කළ සම්පූර්ණ ලිපිය පහතින් ,

Exit mobile version