සජිත් ආණ්ඩුවට අභියෝග කරයි – ජනාධිපතිගේ විශේෂ ප්‍රකාශයට විපක්ෂයෙන් පිළිතුරු දෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) අනුමත වීමත් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ගේ කතාව පිළිබඳව විවාදයක් ඉල්ලා සිටියේය.

එම යෝජනාව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ස්ථිර කළේය.

එම ස්ථිර කිරීම අභියෝගයක් ලෙස භාර ගත් විපක්ෂ නායකවරයා අද සිටම පාර්ලිමේන්තු විවාදය පැවැත්විය යුතු යැයි කතානායකවරයාට පැවසීය.

Exit mobile version