එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු ගැන සොයන්න විශේෂ කාරක සභාවක්.

එක්ස්ප්‍රස් පර්ල්  සහ නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර ඇති බව වාර්තා වේ.

මෙම කාරක සභාවේ සභාපති ධූරය සඳහා අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පත් කර ඇති අතර ඊට අමතරව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු නම් කර ඇති බව සඳහන්.

Exit mobile version