ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන – පළමු එක්දින තරගය අද.

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (02) පැවැත්වීමට නියමිත බවට වාර්තා වේ.

තරගය උදෑසන 10.00ට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිත බව සදහන්.

Exit mobile version