ශ්‍රී ලංකා – ඉන්දුනීසියා වොලිබෝල් තරගය ඇරඹේ.

2023 ආසියානු ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දුනීසියා කණ්ඩායම අතර පැවැත්වෙන තරගය මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම තරගාවලිය චීන තායිපේ හිදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දීප්ති රොමේෂ් දරන බවත් , ප්‍රධාන පුහුණුකරු ලෙස චන්න ජයසේකර කටයුතු කරන බවත්  සඳහන් වේ.

Exit mobile version