ශ්‍රී ලංකා අයර්ලන්ත දෙවන ටෙස්ට් ගැටුම හෙට.

ශ්‍රී ලංකාව හා සංචාරක අයර්ලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (24) දින ආරම්භ වීමට නියමිතව ඇති බව වාර්තාවේ.

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්රිකට් ක්‍රීඩාංගනයේදී වන අතර දෙරට අතර පැවති පළමු තරගය ශ්‍රීලංකාව ජයග්‍රහණය කරණ ලදි.

කණ්ඩායම් දෙකේම පළමු තරගයට ක්‍රීඩා කරනලද  ක්‍රීඩකයන්ගේ වෙනසක් සිදුනොවී ඇති බවයි මේ වන විට වාර්තාවන්නේ.

Exit mobile version