2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ දෙවන තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය අද (30) දහවල් 12.30ට සිම්බාබ්වේ දේශයේ බුලවායෝ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව සදහන්.
සුපිරි 6 දෙනාගේ වටය ආරම්භ කරමින් පළමු තරගය ඊයේ (29) දින සිම්බාබ්වේ හා ඕමානය අතර පැවති අතර ඉන් සිම්බාබ්වේ කණ්ඩායම තියුණු ජයක් ලැබූ බව සදහන්.
