ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමග අද (19) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
බී කාණ්ඩය යටතේ බුලවායෝ හි පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිත බව සදහන්.
එමෙන්ම අයර්ලන්ත කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර තරගයද අද පැවැත්වීමට නියමිතය.













































