කාසියේ වාසිය ශ්‍රී ලංකාවට.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අද තරගය සදහා එක්වන කණ්ඩායම් පහතින්.

ශ්‍රී ලංකාව

1 Pathum Nissanka 
2 Dimuth Karunaratne 
3 Kusal Mendis (wk) 
4 Sadeera Samarawickrama 
5 Charith Asalanka 
6 Dhananjaya de Silva 
7 Dasun Shanaka (capt) 
8 Dunith Wellalage 
9 Maheesh Theekshana 
10 Kasun Rajitha 
11 Matheesha Pathirana

ඇෆ්ගනිස්තානය

1 Rahmanullah Gurbaz (wk)
2 Ibrahim Zadran 
3 Rahmat Shah
4 Hashmatullah Shahidi (capt) 
5 Najibullah Zadran 
6 Mohammad Nabi 
7 Karim Janat 
8 Gulbadin Naib 
9 Rashid Khan 
10 Mujeeb Ur Rahman
11 Fazalhaq Farooqi

Exit mobile version