මුතුරාජාට ප්‍රතිකාර කිරීමට ලාංකික වෛද්‍ය කණ්ඩායමක්.

මුතුරාජා හස්තියාගේ ප්‍රතිකාර කටයුතු සදහා එක්වීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් කණ්ඩායමක් තායිලන්තය වෙත ගොස් ඇති බව වාර්තා වේ.

තායිලන්ත රජයේ ආරාධනයකට අනුව මෙලෙස තායිලන්තය බලා ගොස් ඇත්තේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ත්ව සෞඛ්‍ය අධ්‍යක්ෂ පශු වෛද්‍ය චන්දන රාජපක්ෂ ,පශු වෛද්‍ය මධූෂා පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ සත්ත්ව ආරක්ෂක නදුන් ඇතුලත්මුදලි යන කණ්ඩායමයි.

Exit mobile version