ශ්‍රී පාදස්ථානාධිපති හිමි දැඩි තීරණයක් ගනී.

ශ්‍රි පාදස්ථානයේ විදුලි පරිභෝජනය වෙනුවෙන් කිසිදු අවස්ථාවක මුදල් ගෙවීමක් සිදු නොකරන බවට ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි පවසා ඇති බව වාර්තා වේ.

එළඹෙන ශ්‍රිපාද සමය පිළිබඳ පැවති සාකච්ඡාවකදී ශ්‍රි පාදස්ථානාධිපති හිමි මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රි පාදස්ථානාධිපති හිමි පැවසුවේ එසේ මුදල් අයකිරීමක් ඉතිහාසය පුරා සිදුව නොමැති බවයි.

Exit mobile version