ප්‍රංශයේ ඇනීසි ප්‍රදේශයේ සිදු කළ පිහි ඇනුමකින් ළමුන් අට දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පිහි ඇනුම සිදු කළ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සිරියාවේ සිට පලා ආ පුද්ගලයෙකු බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ.
