විද්‍යාව ,තාක්ෂණය,ඉංජිනේරු විද්‍යාව ,ගණිතය සහ කලා විෂයන් ශිත නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය අද මෙරට පාසල් ක්ෂේත්‍රයට හදුන්වා දුන් බවට වාර්තා වේ.
මෙහි සමාරම්භක උළෙල කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර මෙහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ලොව පුරා රටවල් 96ක පමණ භාවිතා වන සාර්ථක අධ්‍යාපන ක්‍රමවේදයක් බවත් මෙයින් කිසිවිටෙකත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නොවන බවත්ය .
