පොලිස් විශේෂ කාර්ය බලකායට එකවර උසස්වීම් ලද පළමු අවස්තාව ලෙස එම බලකායට උසස්වීම් 664 ක් ඔහුන්ගේ ඊලග නිලයට උසස් කර තිබේ.
එම බලකායේ උසස් වීම ලද නිලයන් පහත සදහන් පරිදි වේ.
පොලිස් පරීක්ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 03
උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරට 41
පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට 111
පොලිස් සැරයන් රියදුරු තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට 08
පොලිස් කොස්තාපල් රියදුරු තනතුරේ සිට පොලිස් සැරයන් රියදුරු තනතුරට 06
පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට 495
