කොටස් වෙළෙදපොල මිල දර්ශකය ඉහළට.

කොළඹ කොටස් වෙළෙදපොල මිල දර්ශකය අද (20) ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව 85.84කින් ඉහළ ගොස් ඇති අතර ඒකක 11,011.33 ලෙස සටහන් වේ.

පිරිවැටුම රුපියල් බිලියන 1.3ක් බව සදහන්.

Exit mobile version