කොටස් වෙළඳපොළේ මිල දර්ශකය ඉහළට.

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (14) වාර්තා සහගත ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (14) වෙළඳපොළ කටයුතු නිමා වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 10 ,595.02 ක් ලෙස සටහන් වී තිබූ බවත් , ඊයේ දිනයට සාපේක්ෂව අද දිනය තුළ ඒකක 103 කින් ඉහළ ගොස් ඇති බවත් සඳහන් වේ.

Exit mobile version