ජාතික රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍ර නතර වන ලකුණු.

ජාතික රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍ර පරීක්ෂණ සිදු කරන පිරිස් විශ්‍රාම යාම සහ විදේශ ගත වීම හේතුවෙන් එම පරීක්ෂණ කටයුතු තව සති දෙකකින් පමණ පසු නවතා දැමීමට සිදු වන බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

Exit mobile version