උප පොලිස් පරීක්ෂක කොරෝනාවට බිලි.

බදුල්ල පොලිසියේ රාජකාරි කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති බවට බදුල්ල මූලස්ථාන පොලිසිය වාර්තා කරයි.

මෙසේ මියගොස් ඇත්තේ හාලිඇල ,බෝගස්යාය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකි.

Exit mobile version