සුනිල් සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි .

ජනප්‍රිය ගායන ශිල්පී මධුමාධව අරවින්ද සහ රංගන ශිල්පී ධනංජය සිරිවර්ධනගේ පියාණන් වන ප්‍රවීණ ගායන ශිල්පි සහ සංගීතඥ සුනිල් සිරිවර්ධන මහතා අද (28) අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වේ .

ඔහු මියයන විට 82 හැවිරිදි වියෙහි පසුවිය.

ඔහුගේ පවුලේ ඥාතීන් පැවසුවේ ඔහුගේ අවසන් කැමැත්තට අනුව අද (28) දිනම අවසන් කටයුතු සිදු කළ බවයි.

Exit mobile version