අධික ලෙස බීමත්ව අහසට වෙඩි තැබූ මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස තුළ දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර මන්ත්‍රීවරයා වෙඩි පහරවල් තුනක් අහසට එල්ල කර ඇති බවට අනාවරණය වේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.