දෑත් කපා දැමූ සැකකරු අධිකරණයට.

පසුගිය 21 වනදා රාත්‍රියේ මොරටුව , කොරළවැල්ල ප්‍රදේශයේ දී  40 හැවිරිදි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී දෑත් කපා දමා ,  රැගෙන පලා ගිය සැකකරු නීතීඥවරයෙකු මාර්ගයෙන් අද (24) උදෑසන මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ බව වාර්තා වේ.

Exit mobile version