පේරාදෙණිය සිසුන් 11කගේ පන්ති තහනමක්.

නවක වධය සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් 11 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙන බව වාර්තා වේ.

Exit mobile version