සිරියාව පුපුරයි.

සිරියාවේ සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 40 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

සිරියාවේ ඩමස්කස් අගනුවරට දකුණින් පිහිටි සයේදා සෙයිනාබ් යන පූජනීය නගරයෙන් පිටත නවතා තිබූ මෝටර් රථයක මෙම බෝම්බ පිපිරීම සිදුව ඇති බව සඳහන් වේ .

Exit mobile version