දෙමළ දේශපාලන පක්ෂ 11 වැනිදා ජනපති හමුවට.

උතුරු පළාත නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ ලබන 11 වැනිදා ජනාධිපති කාර්‍යාලයේදී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිත වන අතර එහිදී උතුරු – නැගෙනහිර සහ වතුකරයේ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version