මෙම වර්ෂයේ ගත වූ සිව් මාසයට සාපේක්ෂව මැයි මාසයේ දී තේ අපනයනයේ ඉහළ යාමක් දක්නට ලැබූ බව වාර්තා වේ.
ඒ අනුව මැයි මාසය තුළ දී තේ කිලෝ මිලියන 20.55 ක් අපනයනය කර ඇති අතර එම ප්‍රමාණය පසුගිය වර්ෂයේ මැයි මාසයට සාපේක්ෂව 4.3% ක් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.
