ගම්පහ ඝෝතමි සහ සිද්ධාර්ථ විදුහල්වල පිහිටි සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්‍ෂණ මධ්‍යස්ථානවල ගුරුවරු උත්තරපත්‍ර පරීක්‍ෂවෙන් ඉවත්ව ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටින බව වාර්තා වේ.
උත්තර පත්‍ර පරීක්‍ෂාව සඳහා ගෙවීම් සම්බන්ධයෙන් ගැටලුවක් හේතුවෙන් මෙසේ උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ඉවත් වූ බවට ගුරුවරු පවසා තිබේ.
