මෙක්සිකෝ ජාතිකයින් දසදහසක් අත්අඩංගුවට .

දේශ සීමා හරහා සංක්‍රමණය වීමට උත්සාහ කළ මෙක්සිකෝ ජාතිකයින් දසදහසක් පැය 24ක් තුළ අත්අඩංගුවට ගැනීමට ඇමරිකාව පියවර ගෙන ඇති බවට වාර්තා වේ.

ඔවුන් පසුගිය දින කිහිපයේදී දේශ සීමා ආසන්නයේ කදවුරු බැද රැය පහන් කර ඇති බවට විදෙස් වාර්තාවල සදහන්.

Exit mobile version