2019 වර්ෂයේ දී නිවෙස් තුළ ප්ලාස්ටික් බෑග් තහනම් කිරීමට නවසීලන්ත රජය පියවර ගත් අතර එම ප්‍රතිපත්තියේ දිගුවක් වශයෙන් එරට සුපිරි වෙළඳසැල් තුළ බහුලව භාවිතා කරන තුනී ප්ලාස්ටික් බෑග් තහනම් කළ බවත් , එසේ තහනම් කළ ලොව පළමු රට නවසීලන්තය බවත් වාර්තා වේ.
ඒ අනුව මේ වන විට එරට ජනතාවගෙන් බහුතරයක් භාණ්ඩ මිලදී ගැනීමේ දී තමන්ගේම බෑග් වෙළඳසැල් වෙත රැගෙන එන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
